tag:blogger.com,1999:blog-8757638689585658098.post1323375233478580394..comments2023-08-26T11:41:37.073+05:30Comments on සිංහල ගී පද මාලා: ඉස්සර මං ගිය පාසල ඇරිලාසිංහල ගී පද මාලාhttp://www.blogger.com/profile/03968295699133780840noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8757638689585658098.post-12874842193918709812009-08-07T09:30:19.631+05:302009-08-07T09:30:19.631+05:30ලස්සනම සින්දුවක්, මං ආසම
ඔබට පුළුවන්නම් ටී.එම්.ජය...ලස්සනම සින්දුවක්, මං ආසම

ඔබට පුළුවන්නම් ටී.එම්.ජයරත්න මහතාගේ පහත සිංදුව හා එම කැසට් පටයේ අනෙත් සිංදු ගැනත් ලියන්න

"මගේ අසරන ලෝකයේ ඔබ එක්ම සිතිවිල්ලයි
එවන් සිතිවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි"sanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-8757638689585658098.post-40295052003732545572009-08-07T02:41:30.179+05:302009-08-07T02:41:30.179+05:30ෂා . . නියමයි . .
ඇත්තෙන්ම මම මේ ගීතය ගැන බ්ලොග...ෂා . . නියමයි . .

ඇත්තෙන්ම මම මේ ගීතය ගැන බ්ලොග් පෝස්ට් එකකුත් ලියන්නයි හිතාගෙන හිටියේ . . .

මේ ගීතය මගේ ජීවිතයට එතරම්ම සමීපයි . . . ඔහු පවසන ලෙසට මටත් හිතෙනවා ඒ කියන ගම් දරුවා මමයි . . . ඔහුට මුවාවී පාසැල් යන්නේ මමයි කියලා. . . .

හරිම සංවේදී ගීතයක් මටනම් . . . නෙතට කඳුල නංවන්න හැකි තරම් සංවේදීයි . . . !

ස්තූත්යි මේක ලියා පල කලාට . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com