tag:blogger.com,1999:blog-8757638689585658098.post8851723052225489814..comments2023-08-26T11:41:37.073+05:30Comments on සිංහල ගී පද මාලා: පුර හඳ ළඟින්මසිංහල ගී පද මාලාhttp://www.blogger.com/profile/03968295699133780840noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8757638689585658098.post-2336517700000419192009-05-30T22:14:50.197+05:302009-05-30T22:14:50.197+05:30single වෙත,
ඔබ ඉදිරිපත් කරන අදහසට මම එකහෙලාම එකඟ ...single වෙත,<br /><br />ඔබ ඉදිරිපත් කරන අදහසට මම එකහෙලාම එකඟ වෙමි. මෙහි දී කිව යුතු කරුණ වන්නේ මම අන්තර් ජාලය හා සම්බන්ධ වන්නේ සති අන්තයේ නිවසට පැමිණි පසුවයි. මේ නිසා එක දිනක වැඩි ලිපි සංඛ්‍යාවක් එක් කිරීමට සිතුවෙමි. මා රාජකාරි කරන ප්‍රදේශයේ අන්තර් ජාලයට සම්බන්ධ වීම කෙසේ වෙතත් දුරකතන සම්බන්ධතාවයක් පවත්වා ගන්නේත් ඉතා අපහසුවෙනි. ඔබ කී අදහසට ගරු කර එක වරකට ලිපි 2 ක් හෝ 3 ක් පමණක් එකතු කරමි. ස්තුතියි.නවින්දුnoreply@blogger.comtag:blogger.com,1999:blog-8757638689585658098.post-71272215173504576852009-05-26T15:00:08.657+05:302009-05-26T15:00:08.657+05:30හිතවත් නවින්දු,
අන්තර්ජාලය තුළ ඔබේ වෑයම අපි ඉතාමත්...හිතවත් නවින්දු,<br />අන්තර්ජාලය තුළ ඔබේ වෑයම අපි ඉතාමත් අගය කරමු. ඒ සමගම කීමට ද යමක් ඇත. ඔබ මේ සම්බන්ධයෙන් මදක් සිතා බලන්න. සමහර දින වන ඔබ විසින් එක් වරම පොස්ට් 4ක්, 5ක් හෝ 6ක් (සමහරවිට ඊටත් වඩා) බ්ලොග් අවකාශයට එක් කරනු දකින්න පුළුවන්. අපගේ හැඟීම නම් එමගින් අනෙක් බ්ලොග් කරුවන්ට අසාධාරණයක් වන බවයි. මන්ද යත් ෆයර්ෆොක්ස් වල නවතම ශීර්ෂක වලට දිනපතා එක් කරන බ්ලොග් වලින් වැඩි සංඛ්‍යාවක් එවිට විස්ථාපනය වී යන බැවින්. එම නිසා අප යෝජනා කරන්නේ දිනකට පෝස්ට් උපරිම වශයෙන් 2 ක් එක් කරන ලෙසයි. කරුණාකර මේ පිළිබඳව නැවතත් සිතා බලන්න. ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8757638689585658098.post-66063059480430506522009-05-26T14:55:43.739+05:302009-05-26T14:55:43.739+05:30මම ආසම කරන සින්දුවක් මාර සංවේදියි.මම ආසම කරන සින්දුවක් මාර සංවේදියි.CJhttps://www.blogger.com/profile/01264607316598223582noreply@blogger.com