වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මත ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ
හිටුවා පස් ගස්වා මා මැරුමට
කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ
ඇන්ටන් රුද්‍රිගු
?????
?????
ගීතය අසා රස විඳින්න
maxaaaaaa සින්දුව....
ReplyDeleteදාපන් කොල්ලො 5ක්!
ReplyDeleteඅහන්න,පුලුවන් ,රසවිදින්න පුලුවන් අර්ථවත් ගීතයක්......................
ReplyDelete