Thursday, February 4, 2010

සසර වසන තුරු

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

අමරදේව
????
අමරදේව 
 ගීතය අසා රසවිඳින්න


1 comment:

  1. මට මතක විදිහට මේ සිංදුව ලියල තියෙන්නෙ ඩෝල්ටන් අල්විස් මහත්මය.

    ReplyDelete