Thursday, February 4, 2010

සිරි සමනොළ සිරසින් මුදුන් වන දහසක් අපගේ ප්‍රාර්ථනා

සිරි සමනොළ සිරසින් මුදුන් වන
දහසක් අපගේ ප්‍රාර්ථනා
මහාවැලිය මහ ගඟ උතුරා යන
සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා

අලුත් ඉරෙන් මුළු රටට උදා වන
අමයුරු සුමියුරු ප්‍රාර්ථනා
යව්වනියන්ගේ හද තුළ නලියන
ආදරයේ රස ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
ආදරයේ රස ප්‍රාර්ථනා

මල් ගොමුවට බිඟු මිණි දැල් බන්දා
පිපී පිපී එන ප්‍රාර්ථනා
ගෙන් ගෙට යා වන බිළිඳු සිනාවෙන්
දිව එන සුරතල් ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
දිව එන සුරතල් ප්‍රාර්ථනා

අමරදේව ඇතුළු පිරිස
?????
????? 
 ගීතය අසා රසවිඳින්න


6 comments:

  1. මෙක ගේය පද රචකයා මහගම සේකර මහතා නෙද......
    ලස්සනයි......

    ReplyDelete
  2. සමනොළ සිරස යන යෙදුම අපේ උරුමය,සංස්තාතිය එක්ක බැදුණ අපේ ජීවිතය විවරණය කරනවා ඉස්සර අපේ මිනිස්සුන්ගේ ලොකුම ප්‍රාර්ධනාව සමනළ සිරිස වදින එක ජීවමාන බුදන් වැන්දා වගේ ....... ජීවිතේ ගොඩ නැගෙන්නනේ බලාපොරොත්තු එක්ක මිනිහෙකුට මහවැලි ගගවගේ බලාපොරොත්තු පිරිලා තියෙනවා..නියම උපමා උපමේය කියලා වැඩ් නැ බොක්කටම වදිනවා නේද

    ReplyDelete
  3. එලම සින්දුවක් මචං

    මේ වගේ නිර්මාණ දැන් බිහි වෙන්නේ නැති එකයි තියෙන අහේතුව

    ReplyDelete
  4. බොහොම ලස්සන ගීතයක්.....
    වටිනා ගීත ඔබ එකතු කරලා තියෙනවා..දැන් ලියන්නේ නැත්තේ මොකද?
    දිගටම ලියන්න සුබ පැතුම්

    ReplyDelete
  5. galaxy watch 3 titanium - the top 10 titanium slots
    galaxy mokume gane titanium watch 3 titanium · man titanium bracelet sky bet 2 · sky bet 2 · sky bet 2 · sky bet 2 titanium nitride bolt carrier group · sky bet 2 · sky bet 2 · sky bet 2 · sky bet 2 · titanium vs ceramic flat iron sky bet 2 · sky bet titanium build for kodi 2.

    ReplyDelete