Sunday, March 3, 2013

දස්කොන් සකිසඳ (පළමු ගීතය)

දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ මල් දම් ගිලිහී යන්නේ

සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ සිත යන යන තැන එන්නේ
සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ සිත යන යන තැන එන්නේ
මතු දා ඔබ හමු වන්නේ
මතු දා ඔබ හමු වන්නේ
මතු දා ඔබ හමු වන්නේ

ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි පවනේ පාවී එන්නේ
ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි පවනේ පාවී එන්නේ
සයනේ සැඟැවී ඉන්නේ
සයනේ සැඟැවී ඉන්නේ
සයනේ සැඟැවී ඉන්නේ

නීලා වික්‍රමසිංහ
සුනිල් ආරියරත්න
අමරදේව

No comments:

Post a Comment