මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ
රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ
රෝහණ වීරසිංහ
ලූෂන් බුලත්සිංහල
පුණ්‍යසිරි මහවත්ත
ගීතය අසා රස විඳින්න
එබී බලා රිය කවුලු දොරෙන්
ReplyDeleteයට ගිය දවසේ
දෑස ගියා ඉගිලී
ඔබ හරි. නිවැරැදි කළා. ස්තුතියි.
ReplyDeleteමං හුඟක් ආස කරන සිංදුවක්..හුඟාක් ලයාන්විතයි.නිස්කලංක වෙලාවක අහන්න නම් මරු සිංදුව....
ReplyDeleteමම කැමතිම සිංදුවක් පුළුවන් නම් සිංදු වල අරුතත් පැහිදිලි කරන්න
ReplyDeletemaru!
ReplyDeleteWhy dont u try to add a link to download songs?
ReplyDeletehttps://www.facebook.com/hipopkumaraya/posts/399794476821989?comment_id=2117057&offset=0&total_comments=1&ref=notif¬if_t=feed_comment
Delete