මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාර
ඩැනිස්ටර් පෙරේරා
ගීතය අසා රස විඳින්න
යාළුවේ, පුලුවන් නම් සිංදුවත් අප්ලෝඩ් කරන්න...
ReplyDeleteමෙන්න ලණුව බාගන්න.
ReplyDeletehttp://www.4shared.com/file/107427705/f9a4118/Mage_Punchi_Rosa_male.html
මම ආස තවත් සිංදුවක් කොල්ලො
ReplyDelete