Monday, May 18, 2009

ආසිරිවන් ආයුබොවන්

ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්

ඔබට ජයම වේ
ඔබට සැපම වේ
සැම උවදුරු දුරුව යේ
මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්

ගුණය දියුණු වේ
නුවණ තියුණු වේ
විසකුරු දන බැහැර යේ
මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්

රෝහණ වීරසිංහ
කාලෝ ෆොන්සේකා
රෝහණ වීරසිංහ
 

 ගීතය අසා රස විඳින්න
 

2 comments: