Saturday, May 23, 2009

මගේ පුංචි රෝස මලේ

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාර
ඩැනිස්ටර් පෙරේරා 

 ගීතය අසා රස විඳින්න
 

3 comments:

  1. යාළුවේ, පුලුවන් නම් සිංදුවත් අප්ලෝඩ් කරන්න...

    ReplyDelete
  2. මෙන්න ලණුව බාගන්න.

    http://www.4shared.com/file/107427705/f9a4118/Mage_Punchi_Rosa_male.html

    ReplyDelete
  3. මම ආස තවත් සිංදුවක් කොල්ලො

    ReplyDelete