Saturday, August 15, 2009

ඉස්සර විදියට දුව පැන යන එක

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන් යම රජ මඟුල් කතී
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාළිග වට කුලල් කතී

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ

එඩ්වඩ් ජයකොඩි
අමරසේන කංකානම්ගේ
?????

 ගීතය අසා රස විඳින්න

3 comments:

  1. ම‍ම‍ පො‍ඩි‍ කා‍ලෙ‍ ඉ‍ද‍ල‍ම‍ ආ‍ස‍ම‍ ක‍ල‍ සි‍ං‍දු‍ව‍ක්‍, ම‍ත‍ක‍ය‍ අ‍ලු‍ත්‍ ක‍රා‍ට‍ ස්‍තු‍ති‍යි‍, මා‍ව‍ ම‍ත‍ක‍ ඇ‍ති‍ කි‍ය‍ල‍ හි‍ත්‍න‍ව‍

    ReplyDelete
  2. Downlod link ekath thibuna nam wade ela.
    a unath awulk na niyama wadak

    Hope u will continue with old sinhala songs

    ReplyDelete
  3. man danna tharamin sangithayath edward gemay.

    ReplyDelete